කොම්පෝස්ට් නිපදවීීීීීමේදී තුන් වන තට්ටුව සකසා ගන්නා ආකාරය Get link Facebook X Pinterest Email Other Apps October 29, 2020 තුන් වන තට්ටුවදෙවන තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කළහොත් තුන්වැනි තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළ හැකිය.දෙවන තට්ටුව ලෙස ශාක කොටස් භාවිතා කළහොත් තුන් වැනි තට්ටුව ලෙස සත්ව පොහොර භාවිතා කරන්න.රොක් පොස්පේට් සපයා ගත හැකි නම් තුන් වැනි තට්ටුව මතුපිටින් රොක්පොස්පේට් ස්වල්පයක් ඉසීම සිදු කරන්න.මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීීමේදී පොහොර ගොඩ සකසා ගන්නා ආකාරය පිලිබද විස්තර සමගින් හමුවෙමු Get link Facebook X Pinterest Email Other Apps Comments
ගෝවා වගාව August 15, 2020 ගෝවා ( Cabbage) උද්භිද විද්‍යාත්මක නම - බ්‍රසිකා ඔලෙරාසියා (Brassica oleracea) කුලය - කෘසිපරේසියේ නිර්දේශිත ප්‍රභේද උඩරට තෙත් කලාපය එක්සෝටික් කොල පැහැති ගෙඩිය සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි රවුම් හැඩයෙන් යුක්ත වේ. දින 80-85 දී අස්වැන්න නෙලාගත හැක. හර්කියුලස් කොලපාට ගොරෝසු පත්‍රවලින් යුත් ඉතාමත් තද ස්වභාවයක් සහිත රවුම් ගෙඩි වේ. දින 100-105 දී අස්වැන්න නෙලාගත හැකිය. මැදරට එක්සෝටික් ගෙඩිය කොල පැහැ සාමාන්‍ය තද ගතියෙන් යුත් පැතලි සිට රවුම් හැඩයෙන් යුක්ත වේ. ඒ.එස්. ක්‍රොස් දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතියෙන් යුක්ත පැතලි ගෙඩි වේ. කේ.වයි. ක්‍රොස් දින 85-90 අස්වැන්න නෙලාගත හැකි මධ්‍යස්ථ තද ගතියෙන් යුක්ත රවුම් ගෙඩි වේ. ග්‍රීන් හොට් තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්‍රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්‍රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ. ග්‍රෑන්ඩ් මොයිස්ට් තද ගතියෙන් යුතු ගෝලාකාර ගෙඩි සහිත මෙම ප්‍රභේදයේ අස්වැන්න දින 90-95 දී ලබාගත හැක. කිලෝග්‍රෑම් එකක පමණ බරකින් යුතු ගෙඩි ඇතිවේ. දේශගුණික අවශ්‍යතා ශීත දේශගුණයට ... Read more
කොමඩු වගාව August 15, 2020 ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන කොමඩු, අපේ රටේ ගොවීන් අතර ඉතා ජනප්‍රිය බෝග වගාවකි. අපේ රටේ වගාකරන කුකර්බිටේසියේ කුලයට අයත් කොමඩු ශාකයට යුරෝපය, ජපානය හා නෙදර්ලන්තය වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතී. මෙය අප්‍රිකානු මහද්වීපයේ සම්භවය වු බෝගයකි. ප්‍රභේද උද්භද විද්‍යාත්මක ලක්ෂණ අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. 1. පැණි කොමඩු - Sweet melon 2. පත්තක්කා - Water melon මස්ක් මෙලන්, රොක් මෙලන්, කැන්ටලුප් යනාදිය පාණි කොමඩු ගණයට අයත් වේ. ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් "තිළිණි" නම් වු කොමඩු විශේෂයයි. විදේශ වෙළදපොලේ මෙය "සුගර් බේබි" නමින් හදුන්වයි. මෙවැනි පොෂණයක් කොමඩු ඵල ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි අතර පලතුරක් ලෙස බහුලව මෙය භාවිතා කරයි. ජල පිපාසය සංසිදුවා ගැනීමටද මෙය කෑමට ගනී. දේශගුණික අවශ්‍යතා හොදින් හිරුඑළිය ලැබෙන 65% - 75% අතර ආර්ද්‍රතාවයකින් යුත් ප්‍රදේශ වගාවට වඩාත්ම සුදුසු වන අතර මෙය නිර්දේශ කරනු ලබන්නේ යල් කන්නයේ වගාවක් ලෙසයි. ජල වහනය හොදින් සිදුවන කාබනික ද්‍රව්‍ය... Read more
කෝමාරිකා වගාව August 15, 2020 කෝමාරිකා පැළ වගාව. සිටුවිය යුතු පැළයක අගල් ප්‍රමාණය. :- අගල් 6 සිට ඉහළට තෝරාගත යුතු පැළ වල ස්වභාවය. :- නීරෝගී පැළ විය යුතුය. තැලුණු, පොඩිවුණු හා ගොබය හෙවත් දල්ල තැලුණු පැළ සිටුවීමට යෝග්‍ය නොවේ. වැඩීම සඳහා යෝග්‍ය ස්ථාන. :- ගල්, බොරළු, වැලි හා මැටි මිශ්‍රිත ඕනෑම පසක් සුදුසු වන අතර වැලි මිශ්‍රිත හා කිවුල් සහිත පොළවෙහි වැඩි වර්ධනයක් දැකිය හැකිය. ජල අවශ්‍යතාවය. :-. ජල අවශ්‍යතාවය ඉතා අඩුය. ඕනෑම වියලි කාලගුණයක් සහ ඕනෑම තෙත් කාලගුණයක් යටතේ වගා කළ හැකිය. වියලි කාලගුණය යටතේ සතියකට වරක් ජලය යෙදීම ප්රමාණවත්ය. පැළ සිටුවීම. පාත්ති ක්‍රමය. පොළොව පෙරලා හෝ සීසෑමෙන් පසුව පොළවෙන් අගල් 6 ක් පමණ උසට අඩියක් පමණ පළලට පාත්ති සකසා පැළ අතර පරතරය අඩි දෙකක් වන ලෙස කාබනික පොහොර යොදා පැළ සිටුවිය යුතුය. එළෙස පැළ සිටුවීම මගින් මුල් වර්ධනය, පැළ වර්ධනය හා ගස් විශාල වීම යන කරුණු සදහා බලපායි. බදුන්ගත වගාව. ඉඩකඩ සීමිත අය සදහා ගෙවතු වගාවක් ලෙස බදුන් වල වගා කළ හැකි ය. ... Read more
Comments
Post a Comment