කෝමාරිකා වගාව
කෝමාරිකා පැළ වගාව.
සිටුවිය යුතු පැළයක අගල් ප්‍රමාණය. :- අගල් 6 සිට ඉහළට
තෝරාගත යුතු පැළ වල ස්වභාවය. :- නීරෝගී පැළ විය යුතුය. තැලුණු, පොඩිවුණු හා ගොබය හෙවත් දල්ල තැලුණු පැළ සිටුවීමට යෝග්‍ය නොවේ.
වැඩීම සඳහා යෝග්‍ය ස්ථාන. :- ගල්, බොරළු, වැලි හා මැටි මිශ්‍රිත ඕනෑම පසක් සුදුසු වන අතර වැලි මිශ්‍රිත හා කිවුල් සහිත පොළවෙහි වැඩි වර්ධනයක් දැකිය හැකිය.
ජල අවශ්‍යතාවය. :-. ජල අවශ්‍යතාවය ඉතා අඩුය. ඕනෑම වියලි කාලගුණයක් සහ ඕනෑම තෙත් කාලගුණයක් යටතේ වගා කළ හැකිය. වියලි කාලගුණය යටතේ සතියකට වරක් ජලය යෙදීම ප්‍රමාණවත්ය.
පැළ සිටුවීම.
පාත්ති ක්‍රමය.
පොළොව පෙරලා හෝ සීසෑමෙන් පසුව පොළවෙන් අගල් 6 ක් පමණ උසට අඩියක් පමණ පළලට පාත්ති සකසා පැළ අතර පරතරය අඩි දෙකක් වන ලෙස කාබනික පොහොර යොදා පැළ සිටුවිය යුතුය. එළෙස පැළ සිටුවීම මගින් මුල් වර්ධනය, පැළ වර්ධනය හා ගස් විශාල වීම යන කරුණු සදහා බලපායි.
බදුන්ගත වගාව.
ඉඩකඩ සීමිත අය සදහා ගෙවතු වගාවක් ලෙස බදුන් වල වගා කළ හැකි ය.
අස්වනු නෙලීම. :-. සිටුවා මාස 6ත් 8ත් අතර කාලයේදී පළමු අස්වැන්න නෙළිය හැකි අතර ඉන්පසු අවම වශයෙන් මාස දෙකකට වරක් අස්වැන්න නෙළිය හැකි ය.
හොදින් වැඩුණු ගසකින් අවම වශයෙන් 1 Kg පමණ අස්වනු ලබා ගත හැකිය.
විකුණුම් මිල. :-. වර්තමාන වෙළෙඳපොළ තුළ 1kg ක අවම මිල රුපියල් 30ක් වේ.
වෙළෙඳපොළ. :-. ආයුර්වේද නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන හා බීම නිෂ්පාදනය ඇතුළු විවිධ වර්ගයේ නිෂ්පාදන සඳහා කෝමාරිකා යොදා ගන්නා බැවින් වර්තමානයේ විශාල වෙළඳ පොළ අවස්ථාවන් පවතී.

Comments
Post a Comment