කොම්පෝස්ට් නිපදවීීීීීමේදී දෙවන තට්ටුව සකසා ගන්නා ආකාරය

 2.දෙවන තට්ටුව

  • දෙවන තට්ටුව ලෙස සත්ත්ව පොහොර හෝ දිරාපත් වීමට පහසු ශාක කොටස් තැන්පත් කරන්න.
  • සත්ව පොහොර දෙවන තට්ටුව ලෙස භාවිතා කරන්නේ නම් තට්ටුවේ උස අඟල් 2-3 සිට අඟල් 8-9 ක් දක්වා වුවද වෙනස් කර ගත හැකිය.
  • අමුද්‍රව්‍ය සුලභතාවය මත එම සත්ව පොහොර තට්ටුවේ උස වෙනස් කර ගත හැකිය.
  • මෙම තට්ටු දෙකෙහි භාවිතා කල අමුද්‍රව්‍ය වල තෙතමනය ප්‍රමාණවත් නොවේ නම් ජලය එක් කරන්න.
  • නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'') දෙවැනි තට්ටුවේ මතුපිට සෑම ස්ථානයකම ඉසින්න.
  • ග්‍රාමීයව සුළු පරිමාණයේ කොම්පොස්ට් නිපදවීමේදී ''මුහුන්'' ලෙස තම ගෙවත්තේ කුණු ගොඩෙන් ලබා ගත් දිරාපත් වූ කුණු රොඩු පවා භාවිතා කල හැකිය.
මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීීමේදී තුන් වන තට්ටුව සකසා ගන්නා ආකාරය පිලිබද විස්තර සමගින් හමුවෙමු

Comments

Popular posts from this blog

ගෝවා වගාව

කොමඩු වගාව

ගොඩ ක්‍රමය හා ගොඩ ක්‍රමයේ වාසි