කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සපයා ගැනීම

 අමුද්‍රව්‍ය සපයා ගැනීම

  • ප්‍රදේශයේ සුලභ කොල වර්ග, තණ කොළ, ජලජ වල් පැලෑටි, බෝග අවශේෂ යනාදිය
  • ප්‍රදේශයේ පහසුවෙන් ලබාගත හැකි ඕනෑම සත්ත්ව අපද්‍රව්‍ය වර්ග
  • නිපදවා ගත් කොම්පොස්ට් ස්වල්පයක් (''මුහුන්'' ලෙස) යෙදීම සඳහා (අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට මුහුන් කිලෝ ග්‍රෑම් 20 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.)
  • හැකි නම් එප්පාවල රොක් පොස්පේට් පොහොර සපයා ගන්න.( අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000 කට රොක් පොස්පේට් කිලෝ ග්‍රෑම් 50 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.)
  • අමුද්‍රව්‍ය තෙමීම සඳහා ජලය සපයා ගන්න.
  • වැසීමට කලු ඉටි රෙද්දක් හෝ පොලිසැක් බෑග් හෝ වියා ගත් පොල් අතු සලසා ගන්න.
මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවන ආකාරය පිලිබද විස්තර සමගින් හමුවෙමු

Comments

Popular posts from this blog

ගෝවා වගාව

කොමඩු වගාව

ගොඩ ක්‍රමය හා ගොඩ ක්‍රමයේ වාසි