කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී නිපදවන ස්ථානය සකස්කර ගැනීම

 නිපදවන ස්ථානය සකස්කර ගැනීම

  • නිෂ්පාදන ස්ථානයේ භූමිය පිරිසිදු කර ගන්න.
  • ගල් කැට ඉවත් කර පොළොව මට්ටම් කර ගන්න.
  • පස මතුපිට බුරුල් නම් තාප්ප මෝලකින් පස තලා ගන්න.
  • ස්ථානයේ වතුර බැස යාමට කානු පද්ධතියක් සකස්කර ගන්න.
  • නිෂ්පාදන ස්ථානයේ කාණු ඉදිකළේ නම් එම ඉදිකල කානුවලින් කපාගත් පස් දමා බිම යම්තාක් දුරට උස්වන සේ සකස්කර ගන්න.
  • බිමට සිමෙන්ති දැමීම අවශ්‍ය නොවනු ඇත.

මීලග කොටසින් ගොඩ ක්‍රමය යටතේ කොම්පෝස්ට් නිපදවීීීීමට අමුද්‍රව්‍ය සපයා ගැනීම පිලිබද විස්තර සමගින් හමුවෙමු

Comments

Popular posts from this blog

ගෝවා වගාව

කොමඩු වගාව

ගොඩ ක්‍රමය හා ගොඩ ක්‍රමයේ වාසි