ඉගුරු සදහා පොහොර නිර්දේශය
වගුව 1- ඉගුරු සදහා පොහොර නිර්දේශය (කි.ග්‍රෑ/හෙක්)
| කාලය | කාබනික පොහොර | යූරියා (කි.ග්‍රෑ) | TSP (කි.ග්‍රෑ) | MOP (කි.ග්‍රෑ) |
| මූලික පොහොර වගාව ආරම්භයේ දී | මෙ.ටො.20 | – | 100 | – |
| පළමු යෙදීම – මාස 01 කට පසුව | – | 82 | – | 42 |
| දෙවන යෙදීම – මාස 03 කට පසුව | – | 82 | – | 42 |
වගුව 2- අඩි 3 ½ x10 පාත්තියකට යෙදිය යුතු පොහොර (ග්‍රෑම්)ප්‍රමාණය
| කාලය | කාබනික පොහොර | යූරියා (කි.ග්‍රෑ) | TSP (කි.ග්‍රෑ) | MOP (කි.ග්‍රෑ) |
| මූලික පොහොර වගාව ආරම්භයේ දී | 10-12kg | – | 50 | – |
| පළමු යෙදීම – සිටුවා දින 45 කට පසුව | – | 41 | – | 21 |
| දෙවන යෙදීම – සිටුවා දින 90 කට පසුව | – | 41 | – | 21 |
Comments
Post a Comment